නුවර ප්‍රචණ්ඩත්ව ෆේස් බුක් කල්ලියක් විසින් සිඳුකළ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක්

මහනුවරදී පසුගියදි සිදු වූ සිද්ධිය ෆේස් බුක් කල්ලියක් විසින් සිදු කරන ලද විනාශකාරී ක්‍රියාවක් බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි. බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවති ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මේ බව පවසා තිබේ. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ” එක පේස් බුක් කල්ලියක් විසින් කරන ලද විනාශයක් කියලා … Continue reading නුවර ප්‍රචණ්ඩත්ව ෆේස් බුක් කල්ලියක් විසින් සිඳුකළ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක්